tag:blogger.com,1999:blog-14114663617769856792024-03-13T05:12:11.062-07:00පියවිසම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1411466361776985679.post-89934058308915418812011-04-29T09:33:00.000-07:002011-04-29T09:33:04.798-07:00අමා වතුර

නිවාඩුවට ලංකාවට ගිහින් හිටපු නිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුණා නේ. ඉතින් කාලෙකින් අළුත් පොතක් දෙන්නත් බැරිවුණා. මෙහේ වගේ අසීමිතව අන්තර්ජාලේ පාවිච්චි කරන්න තාම මටනම් අවස්ථාවක් ලංකාවේ නෑ... ඒව වැඩක් නෑ..... මෙන්න ගෙනාව පොත

අමා වතුර රචනා කරල තියෙන්නේ ගුරුළු ගෝමීන් විසින්. අපගේ ශාස්තෘ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්ම සාරතී ගුණය වර්ණනා කිරීම සඳහා තමයි ගුරුළුගෝමීන් විසින් මෙය රචනා කරල තියෙන්නේ ..... ඉහත පින්තූරය click කරල PDF ගොනුව භාගත කරගන්න පුළුවන්.ටිකක් අමාරු වුනාට වටිනා කියන පොතක් . ඔයාලත් අරගෙන කියවල බලන්න...........

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com5tag:blogger.com,1999:blog-1411466361776985679.post-39908936674607134402010-10-20T10:17:00.000-07:002010-10-21T06:37:41.234-07:00ලෝකෝපකාරය

සාහිත්‍ය මාසෙත් ඉවර වුණානේ......... ඉතින් අළුත් පොතක් දෙන්නත් ටිකක් කල් ගියා.ඔන්න මේ පාර හෙළ පද්‍ය සාහිත්‍යයේ තවත් අපූර්වතම නිර්මාණයක් වන "ලෝකෝපකාරය" දෙන්න හිතුවා.. මේක අවවාදාත්මක

කෘතියක්. බෞද්ධ පසුබිම තුල බිහිවුණ අපේ හෙළ සිරිත් රැක ගන්න තමයි මේ කෘතියෙන් අපට උපදෙස් දෙන්නේ... බුදු දහම හා ජාතක කථා අනුසාරයෙන් තමයි වැඩිපුරම උපදෙස් තියෙන්නේ.. ඉතින් ඔයාලත් කියවල බලන්න. මේ කෘතියෙනුත් අපේ හෙළ සාහිත්‍යයේ අපූර්වත්වය විඳින්න පුළුවන්..

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-29667246415315901842010-08-12T03:34:00.000-07:002010-08-12T03:36:15.791-07:00ධම්ම පදයෙන්.....

ධම්ම පදය කියන්නේ බෞද්ධයාගේ අත්පොත නේ. අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ රචනා කරපු "අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය" පොත් ටික කියවන්න ලැබුන පසුගිය දවස් ටිකේ . ඔයාලත් ඉඩ තියෙන වෙලාවක කියවන්න. හරිම ලස්සනයි. මහමෙව්නාව official blog site එකට ගියාම කියවන්න පුළුවන්

www.mahamevnawa.blogspot.com/
සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com1tag:blogger.com,1999:blog-1411466361776985679.post-83506242096059196122010-06-12T11:47:00.000-07:002010-06-12T11:47:03.773-07:00සිරිත් මල්දම..........
හොඳ නොහොඳ දෙක මය

හොඳ නොහොඳ අයගෙන් මය

ගඳ සුවඳ දෙක මය

ගඳ සුවඳ එම දෙයින් වනු මය

ආදර්ශවත් දරු පරපුරක් බිහි කිරීම උදෙසා ඔවුන්ට හොඳ නරක කියාදෙන හෙළ පද්‍ය සංග්‍රහය. " සිරිත් මල්දම " ඇම්. ඇල් සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කරන ලද්දකි. යහපත් දරු පරපුරක් බිහිකිරීම සඳහා මේ ඔවදන් ඔබට හැකි පමණින් දරුවන් ට ලබා දෙන්න.......

සිරිත් මල්දම 1 හා 2 කොටස් හි අන්තර්ජාල සංස්කරණයන් පහත යොමු මගින් බාගත කරගත හැක.

http://www.4shared.com/document/dkkFXP9x/sirith_maldama_1.html?

http://www.4shared.com/document/YeL84dL5/sirith_maldama_2.html?
සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-10928552574968594802010-05-28T00:27:00.000-07:002010-05-28T00:27:53.777-07:00වෙසක් සුභ පැතුම්

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....
සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-22713010675212877802010-02-03T09:50:00.000-08:002010-02-03T09:50:28.005-08:00ජාතික තොටිල්ල

ජාතික නිදහස උදෙසා කවිය අවිය කරගත්, නිදහස් සටන සඳහා ලාංකික ජනයා සිත් පුබුදුවා ලූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචිත "ජාතික තොටිල්ල" පද්‍ය නිර්මාණය එදා ට වඩා අද ට බොහෝ වැදගත් යැයි සිතිය හැක. මන්ද යත් එවකට ඉංග්‍රීසීන්ට යටත් ව සිටියදී පැවති ගති අද ඔවුනගෙන් වෙන් ව සිටියද ජනයා අතරින් වෙන් ව ගිය බවක් නොදකින හෙයිනි.

"ජාතික තොටිල්ල" PDF ගොනුව පහත යොමුව මගින් බා ගත හැක.

http://www.4shared.com/file/214447333/8152cc54/jathika_thotilla.html?

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-87345926587157175952009-09-18T04:34:00.000-07:002009-09-18T04:52:30.903-07:00සැළලිහිණි සංදේශය
හෙළ පද්‍ය සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණය" සැළලිහිණි සංදේශය" තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ රචනයකි. උලකුඩය දේවියට පුතකු ඉල්ලා විභීෂණ දෙවියන්ට යවනු ලැබූ සංදේශය ගෙන යනු ලබන සැළලිහිණියාගේ ගමන් මග වර්ණනා ඇතුළත් අනර්ග නිර්මාණ යකි.

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com1tag:blogger.com,1999:blog-1411466361776985679.post-47752366250054740092009-09-04T00:41:00.000-07:002009-09-04T01:14:45.877-07:00ගුරු ගීතය

පියවි පොත් එකතුවේ හතරවැන්න. චිංගුස් අයිත්මාතව් ගේ "The frist teacher" කෘතියේ සිංහල අනුවාදය "ගුරු ගීතය"

ආදරනීය ගුරුතුමනි, දුයිෂෙන්
මම තාම බලන් ඉන්නවා
කදු මුදුනේ පොප්ලර් ගස් වගේ
නොසැලී
හදවතේ පතුලෙන්ම ආ
ඒ ආදරයත්
එක්කම.....................
සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-48110070201786066302009-09-03T14:24:00.000-07:002009-09-03T14:42:14.238-07:00ලෝ වැඩ සඟරාව
හෙළ සාහිත්‍යයේ අනගිභවනීය උපදේශාත්මක ග්රන්ථයක් වන ලෝ වැඩ සඟරාව කෝට්ටේ යුගයේ විසූ පූජ්‍ය වීදාගම මෛත්‍රී හිමියන්ගේ රචනයකි. මෙවැනි වටිනා ග්රන්ථ සාමාජයෙන් ගිලිහී යන සමයක එහි පරිගනක සංස්කරණයක් වශයෙන් ඔබ වෙත ලබා දෙන්නේ මෙවැනි උපදෙස් අද සමාජය ට බෙහෙවින් වටිනා හෙයිනි..

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-91480423284412086562009-07-08T08:21:00.000-07:002009-07-08T08:30:47.285-07:00කන්න කැමතිද?
අපේ රටේ වගේ ගොඩක් පලතුරු නැති වුණාට මැදපෙරදිග වැවෙන රසම පලතුරු ජාතිය තමයි රටඉඳි. තාම නම් ඉදිල නෑ . ඉදුන ම පැණීම පැණී රස රටඉඳි ඔයාලටත් කන්න පුළුවන්.සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-65641178471238250472009-07-02T12:06:00.000-07:002009-07-02T12:21:50.041-07:00උන්මාදිනී
මෙන්න කියවන්න තවත් ලස්සන කථාවක්
කුණාල ජාතකය ඇසුරින්
මෙතනින් අරගන්න

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-50653919402889429542009-06-29T08:49:00.000-07:002009-06-29T09:47:20.245-07:00මේ සිංදුව ගැන.....මේ සිංදු දෙක ගැන ම බලන්න. ජීවිතය දෙපැත්තට ම යන්න දායක වෙන ජීවන සහකාරීය ගැන,,,,,

අතිනත ගත් දා ඉඳලා,
තම හිමිට සරණ දූ පුතුන් සරණ කළ
බිරින්ඳෑ වරුන් සංසාරේ
බුදු වරු වෙන්නද පෙරුම් පුරන්නේ..//
බිරින්ඳෑ වරුන් සංසාරේ....//

කරදර ලිපලා උයාපිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා...

අතිනත ගත් දා ........

කඳුලැළි වියළා හදතුල සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුන පමණක් මොලවනවා.....

අතිනත ගත් දා ........

වනේ සතෙකුටත් නොවන්න අනේ මගෙ දුක,
හදේ තියෙන වේදනාව ගහේ කටු මෙන,
ලයේ සැඟවුනා මදිවට අහෝ දෙන වධ,
සහේ ගිලිහුණා යන්තම් සුරැකුනා පණ...

හිතේ කටු අකුලෙ පීදෙන සොඳුරු මල් මත,
පෙනේ මඩ වගුර ඉහිරෙන අයුරු නිතරම,
ආයෙ පන්තියට ගියමුත් අකුරු කර කර,
නොවේ මල පොතක දැනුමක් වධක භාරිට...

වනේ සතෙකුටත් ......

ඉහේ මල් පිපුන ලස්සන දුටුව දවසෙ දී,
ඇහේ ඇති බබා සෙලවුණි නැහෑගෙන් මිදී,
මහෝදරට චූලෝදර වගෙයි ගෙදර දී,
නොවේ තරු නොදුටු දවසක් ජීවිතේ හැටී...සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-60349124795783752892009-06-24T05:39:00.000-07:002009-06-24T06:13:48.691-07:00තණබද්දේගම දන්නවා ද?

සුන්දර සිරිලක, රුහුණු පුරයේ, ඟඟබඩ පත්තුවට අයත් වූ සුන්දර ගම්මානයකි. තණබද්දේගම. සොබා දහම් මාතාවගේ දායාදයෙන් හිමි වූ සියළු සැප සම්පතින් පිරි පුණ්‍ය භූමියකි. ඇල්පිටිය මාපලගම ප්‍රධාන මාවතේ එක් ප්‍රධාන මංසන්ධියක් වූ තණබද්දේගම, රජයේ පාසලකින්, විහාරස්ථානයකින් ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වු ගම්මානයකි. කෘෂි කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් වැසියන් විසින් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රදේශයක් බව මේ ගම්මානයට පිවිසෙන ඕනෑම කෙනෙකුට පසක් වේ.

තව තොරතුරු -වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,,,  මෙතන click කරන්න

සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com0tag:blogger.com,1999:blog-1411466361776985679.post-80312192142989172872009-06-13T07:33:00.000-07:002009-06-13T08:10:12.182-07:00අපි තාමත් පින්වන්තයි
පුංචි කාළේ ඉස්කෝලෙ ගිහින් බුද්ධාගම, ඉතිහාසය ඉගෙන ගන්න කොට අපි ආසම රජතුමා තමයි "දුටුගැමුණු " කියන්නෙ. "දුටු" කියල ඉස්සරහින් තිබුනත් අපි ඒ නමට තිබුණෙ කියා ගන්න බැරි ගෞරවයක්. ඒ අපේ පුංචි රට එළාරගෙන් බේර ගෙන අපට පාර කියපු බුදු දහමත් නඟා සිටවපු නිසා.
ඒත් ප්රභාකරන් මේ රට අල්ලන්න දත කද්දි, පාරක් පාරක් ගානේ සිංහලයො ටයර් සෑයවල් වල පිච්චෙද්දි, අපට අනේ! කියල කියවුණේ, හිතින් වැලපුනේ මේ රට බේරගන්න ආයෙත් පණ ඇති රජෙක් නැති වෙයිද කියල.
ඒත් අපි පවු කරපු ජාතියක් නෙමේ කියල අපි තාමත් අදහන්නෙ, අපිට රටක් වටින රජෙක් ආයෙත් ලැබුණ නිසයි. ඒ රජ්ජුරුවො ගැන අපි ආඩම්බර වෙන්නෙ එදා "දුටු ගැමුණු" "සපුමල් කුමාරය" ගැන සතුටු වෙන විදියට මයි. සිංහල කිරි බීපු අපේ සිංහල කොල්ලො මේ රට වෙනුවෙන් තුවක්කුව අතට ගත්තෙ "පුරන් අප්පු , ගොන්ගාලේගොඩ බණ්ඩා" ලාගේ හයිය පපුවට ම අරගෙන යි. ඒ හයිය පරද්දන්න මෙදා ප්රභාකරන් ට හිතන්න වත් බැරි වුණා. හිඟන්නෙක් වගේ ප්රභාකරන් මැරිල වැටෙද්දි මේ රට ආයෙත් නිදහස් ලංකාවක් වුණා. ඒ වීරයන්ගේ නාමයෙන් අද අපේ පැරණි රජවරු දිව්‍යලෝකෙ ඉඳන් සතුටු වෙනවා ඇති. මේ වීරයන් ගැන චිරාත් කාලයක් අපේ හිත්වල පවතීවි. මේ රට පවතින තාක් පුංචි එවුන් මේ වීරයන් ගැන රචනා ලියාවි.සම්පත් පේරුසිංහhttp://www.blogger.com/profile/09597201476287764075noreply@blogger.com1