කන්න කැමතිද?
Posted by
සම්පත් පේරුසිංහ
on Wednesday, July 8, 2009
/
Comments: (0)
අපේ රටේ වගේ ගොඩක් පලතුරු නැති වුණාට මැදපෙරදිග වැවෙන රසම පලතුරු ජාතිය තමයි රටඉඳි. තාම නම් ඉදිල නෑ . ඉදුන ම පැණීම පැණී රස රටඉඳි ඔයාලටත් කන්න පුළුවන්.