ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

අමා වතුර

නිවාඩුවට ලංකාවට ගිහින් හිටපු නිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුණා නේ. ඉතින් කාලෙකින් අළුත් පොතක් දෙන්නත් බැරිවුණා. මෙහේ වගේ අසීමිතව අන්තර්ජාලේ පාවිච්චි කරන්න තාම මටනම් අවස්ථාවක් ලංකාවේ නෑ... ඒව වැඩක් නෑ..... මෙන්න ගෙනාව පොත
අමා වතුර රචනා කරල තියෙන්නේ ගුරුළු ගෝමීන් විසින්. අපගේ ශාස්තෘ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්ම සාරතී ගුණය වර්ණනා කිරීම  සඳහා තමයි ගුරුළුගෝමීන් විසින් මෙය රචනා කරල තියෙන්නේ ..... ඉහත පින්තූරය click කරල PDF ගොනුව භාගත කරගන්න පුළුවන්.ටිකක් අමාරු වුනාට වටිනා කියන පොතක් . ඔයාලත් අරගෙන කියවල බලන්න...........
 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.