ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

සැළලිහිණි සංදේශය

හෙළ පද්‍ය සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණය" සැළලිහිණි සංදේශය" තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ රචනයකි. උලකුඩය දේවියට පුතකු ඉල්ලා විභීෂණ දෙවියන්ට යවනු ලැබූ සංදේශය ගෙන යනු ලබන සැළලිහිණියාගේ ගමන් මග වර්ණනා ඇතුළත් අනර්ග නිර්මාණ යකි.

ගුරු ගීතය


පියවි පොත් එකතුවේ හතරවැන්න. චිංගුස් අයිත්මාතව් ගේ "The frist teacher" කෘතියේ සිංහල අනුවාදය "ගුරු ගීතය"


ආදරනීය ගුරුතුමනි, දුයිෂෙන්
මම තාම බලන් ඉන්නවා
කදු මුදුනේ පොප්ලර් ගස් වගේ
නොසැලී
හදවතේ පතුලෙන්ම ආ
ඒ ආදරයත්
එක්කම.....................

ලෝ වැඩ සඟරාව

හෙළ සාහිත්‍යයේ අනගිභවනීය උපදේශාත්මක ග්‍රන්ථයක් වන ලෝ වැඩ සඟරාව කෝට්ටේ යුගයේ විසූ පූජ්‍ය වීදාගම මෛත්‍රී හිමියන්ගේ රචනයකි. මෙවැනි වටිනා ග්‍රන්ථ සාමාජයෙන් ගිලිහී යන සමයක එහි පරිගනක සංස්කරණයක් වශයෙන් ඔබ වෙත ලබා දෙන්නේ මෙවැනි උපදෙස් අද සමාජය ට බෙහෙවින් වටිනා හෙයිනි..
 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.