ජාතික නිදහස උදෙසා කවිය අවිය කරගත්, නිදහස් සටන සඳහා ලාංකික ජනයා සිත් පුබුදුවා ලූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචිත "ජාතික තොටිල්ල" පද්‍ය නිර්මාණය එදා ට වඩා අද ට බොහෝ වැදගත් යැයි සිතිය හැක. මන්ද යත් එවකට ඉංග්‍රීසීන්ට යටත් ව සිටියදී පැවති ගති අද ඔවුනගෙන් වෙන් ව සිටියද ජනයා අතරින් වෙන් ව ගිය බවක් නොදකින හෙයිනි.
"ජාතික තොටිල්ල" PDF ගොනුව පහත යොමුව මගින් බා ගත හැක.
0 comments:
Post a Comment