ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

සැළලිහිණි සංදේශය

හෙළ පද්‍ය සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණය" සැළලිහිණි සංදේශය" තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ රචනයකි. උලකුඩය දේවියට පුතකු ඉල්ලා විභීෂණ දෙවියන්ට යවනු ලැබූ සංදේශය ගෙන යනු ලබන සැළලිහිණියාගේ ගමන් මග වර්ණනා ඇතුළත් අනර්ග නිර්මාණ යකි.

1 comments:

සු said...

සෑහෙන්න මහන්සිවෙලා කරන බ්ලොග් එකක් වගෙයි.
දිගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා !

Post a Comment

 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.