ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

තණබද්දේගම දන්නවා ද?





සුන්දර සිරිලක, රුහුණු පුරයේ, ඟඟබඩ පත්තුවට අයත් වූ සුන්දර ගම්මානයකි. තණබද්දේගම. සොබා දහම් මාතාවගේ දායාදයෙන් හිමි වූ සියළු සැප සම්පතින් පිරි පුණ්‍ය භූමියකි. ඇල්පිටිය මාපලගම ප්‍රධාන මාවතේ එක් ප්‍රධාන මංසන්ධියක් වූ තණබද්දේගම, රජයේ පාසලකින්, විහාරස්ථානයකින් ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වු ගම්මානයකි. කෘෂි කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් වැසියන් විසින් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රදේශයක් බව මේ ගම්මානයට පිවිසෙන ඕනෑම කෙනෙකුට පසක් වේ.

තව තොරතුරු -වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,,, මෙතන click කරන්න

0 comments:

Post a Comment

 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.